~~~~~ඉඩම් කට්ටි ලියපදිංචි කිරීම HELP~~~~~~~~
මචන්ලා කට්ටි කඩල නාගරික සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි කරපු ඉඩමක ඉඩම් කට්ටියක plan එක අපහු කොහෙන්ද ලියාපදිංචි කරගන්න ඔන? (නාගරික සංවර්ධන අධිකාරියේ/ නගර සභාවෙ, එහෙමත් නෙත්න්ම් දෙකෙන්මද )
මචන්ලා දන්න අය පොඩ්ඩක් කියනවද. සාමන්යයෙන් ඒකට කොච්චර විතර කාලයක්...