සමා වෙන්න ඕනි මෙහෙම කියනවට. ඔය ඔය කියන කෙනාගේ අදහස් ඔක්කොම කිවල ඔයාගේ කවිත් කිවලයි මම මෙහෙම කියන්නේ. මට කාටවත් කඩේ යන්න වත් කාවවත් විවේචනය කරන්න ඕනි නැ. එත් මට පෙන විදිහට ඔය එය කියපු ඩේ එහෙම් පිටින්ම පටලාගෙන. එය කියපු ඩේ තව පාරක් කියවල තේරුම ගන්න බලන්න. මම හිතන්නේ නැ එය ඔයාට එහෙම කිව්වේ...