උසස්_පෙළින්_පසු
උසස් පෙළින් පසූ අධ්යාපනය
උසස් පෙළ මෙවර ලියපු ගොඩක් දෙනෙක් අපේ එළකිරියේ ඉන්නවා එයාලාට දැන් මොනද කරන්නේ කියලා හිතාගන්න බැරුව ඉන්නේ ගොඩක් කට්ටියට.
උස්ස පෙළ ලියපු අය කොටස් 3 කට මේ විදිහට බෙදන්න පූළුවන්. (සාපේක්ෂව)
1. උසස් පෙළ ඉහලින්ම සමත් නියත වශයෙන්ම විශ්ව විද්යෘල වරම්...