ඇම්ඩාගේ_සීයාගේ_කාලේ
ඔයාලා දන්නේ නැති උනාට ඇම්ඩාගේ සීයත් හෙනම කපටියාලු.....
මේක ඇම්ඩාගේ සීයාගේ කාලේ කාතාවක් අහලා බලන්නකෝ....
ඇම්ඩාගේ සීයා දවසක් පාරේ යනකොට දැක්කලු ආරච්චිගේ ගෙදර ලොකු කෙසෙල් කැනක් තියෙනවා... මෙයා ආරච්චිගේ හින්දා අහක බලන් යන්න හැදුවත් කෙසෙල් කැන දැක්කහම අහක බලන් යන්න බැරිලු...