මගේ යාලුවට එක සෙනසුරාදා දවසක උදේට කන්න wife හදලා තිබ්බේ සම්බෝලයි බතුයි විතරලු .ඉතිං යාළුවා ඇහුවලු “ඉතිරිකරනවා කියලා නොකා නොබී මැරෙන්නද හදන්නේ” කියලා..එතකොට wife කිව්වලු “කවදාහරි දවසක කන්න නැතිඋනොත් අපිට කන්න වෙන්නේ ඔය දෙක විතරයි.ඒ නිසා ඒ බව දැනගෙන දැන් ඕක ආසාවෙන් කන්න.තව ගොඩක් දේවල් අපිට මේ...