wedding එකයි homecoming එකයි අතර දවස් කියක වගේ gap 1 තියේද?
wedding 1 දවසේ රෑ නම් පට්ට මහන්සියි බන්(පාන්දර ඉදන් ඇහැරලා, නෑයොත් එක්ක කතා කරලා) :oo::oo:
මමත් කුරුනෑගල , මම plan කරපු විදිය ඔයාට කියන්නම් idea 1 ගන්න.
night 2ක් තිබ්බ homecoming එක වෙනකම්.
1 day - rate අඩු එකක හිටියේ. Hotel Hill...