මෙවැනි අති සාර්ථක මැච් එකක් සංවිධානය කල අපේ එළකිරි සාමාජිකයන්ට ජයෙන් ජය..
මේ පාර අවේ නැතත් ලබන පාර අනිවා එන්න try කරනවා..ඒ වගේම එළකිරි Radio team සුපිරියට මැච් එක දුන්නා..
අහල ෆන් එකක් ගන්නනම් වෙන වෙන radio මොටද බන්..:love::love:
ජයග්රාහී ගම්පහ කොල්ලෝ ටිකට වගේම සෙල්ලම් කරපු එළකිරි කොල්ලෝ...