1. ehseres

    LG TV

    That's a god point to consider before making a selection. Thanks for the reply mate.
  2. ehseres

    LG TV

    Whats the model number of your 55inch LG ?
  3. ehseres

    LG TV

    මචන් ලෝකල් චැනල්ස් (පියෝ/ඩයලොග්) බලද්දී ටීවී එක කොච්චර කොලිටි උනත් වැඩක් නැහැ බන් මෙහේ ඉතින් ඩිජිටල් නැහැනෙ
  4. ehseres

    LG TV

    ඔකේ බ්‍රෝ අවුලක් නැහැ තැන්ක්ස්
  5. ehseres

    LG TV

    සැම්සුන් එකේ මචන් HDMI & USB පොර්ට්ස් ගණන වැඩියි එල්ජී එකට වඩා ඒකයි පොඩි අවුලකට තියෙන්නෙ
  6. ehseres

    LG TV

    ඔව් බන්.... උබ මොකද හිතන්නෙ Samsung MU6290 65inch එක ගැන ? LG එකට වැඩිය හොද වෙයිද ?
  7. ehseres

    Panasonic Water Heater හොඳද?

    මචන් පුළුවන් කමක් තියෙනවනන් වෝටර් ගීසර් ගනින් ඇරිස්ටන් වගේ බ්‍රෑන්ඩ් එකකින් (මේඩ් ඉන් ඉටලි ප්‍රොඩක්ට් එක)
  8. ehseres

    LG TV

    යක්ස ගානක් වෙනව බන් OLED
  9. ehseres

    LG TV

    Samsung MU6290 65inch ටීවී එක ගැන කටිය මොකද කියන්නෙ :confused:
  10. ehseres

    LG TV

    Ela +
  11. ehseres

    Geely Panda Long Term Review

    Wedding eka lagayi neda uba review dada inney...
  12. ehseres

    LG TV

    Ubata bro heta thamayi denna wenney
  13. ehseres

    LG TV

    Onna dunna katiyatama
  14. ehseres

    හරීන්+ මල්ෂා

    :lol:
  15. ehseres

    හරීන්+ මල්ෂා

    වල්ල පට්ට කියල බන් තියෙන්නෙ... දැන් ඉතින් අහන්න එපා අයිබෝන් කාගේ වල්ලද පට්ට කියල :P
  16. ehseres

    LG TV

    කට්ටියටම හෙට සළකන්නන් අද බැහැලු වටේ ගිහින් එන්නලු :(
  17. ehseres

    BEKO Refrigerator

    Beko badu wala quality eka godak hodayi, baya nathuwa ganin. Apey gedara thiyenne Beko 4-burner eka made in Turkey hodatama hodayi machan
  18. ehseres

    Ayubowan Can you speak in English?

    :sorry::sorry::sorry:
  19. ehseres

    LG TV

    තැන්ක්ස් මචෝ කමෙන්ට් එකට. 65UT64050TA මේ මොඩල් එකමද උබ පාවිච්චි කරන්නෙ ? පික්ච කොලිටි එක හොදයි නේද ?

    No contents