කල් තබා ඇති මැතිවරණය පැවැත්වීමේ දින වකවානු තීරණය කිරීමේ බලය මැකොස සතුය . ඒ පිළිබඳව විවිධ අදහස් ජන මාධ්ය තුළ පළවූ නමුත් එම දින වකවානු තීරණය කිරීම පිළිබඳව එනම් කල් තබන ලෙස හෝ කඩිනමින් පවත්වන ලෙස හෝ නොයෙකුත් අදහස් ප්රකාශ වුවද ඒ කිසිවකින් මැතිවරණය කල්,තැබීමට හෝ පැවැත්වීමට හෝ මැකොසට නියම කිරීමේ...