kalinuth karala wage habai kalin kiwwe policiyen dan kiyanna army commander
April 2 News
=======
බේරුවල ග්රාම නිලධාරී වසම් 5 ක් හුදෙකලා කරයි
කොරෝනා වෛරස් ආසාදිත පුද්ගලයන් පස් දෙනකු වාර්තා වීමත් සමගය.
මෙලෙස වසා දමා ඇත්තේ පන්විල, චීන කොටුව, කරදගොඩ, අඹේපිටිය, අක්කරගොඩ යන ග්රාම නිලධාරී වසම්ය...