අපි ඕවා කොච්චර තේරුම් ගත්තත් වැඩක් නෑ .......ලංකාවේ මිනිස්සු එකාවගේ පාරට බැහැලා විරුද්ද වෙන්නේ නැතුව...මිනිස්සුන්ට රට ගැන, අනිත් මිනිහා ගැන හිතන්න වෙලාවක් නෑ. තුන්වේල කන්ඩ මාර දිවිල්ලක් දුවන්නේ....අනිත් දේවල් ගැන හිතුවොත් තමන්ගේ පවුල බඩගින්නේ... ඒ නිසාම පාලකයෝ මිනිස්සුන්ට තැනක් දෙන්නේ නෑ...