දියතලාවේ trip යන කට්ටියට ඉන්න තැනක්
නිවාඩුවට බණ්ඩාරවෙල,දියතලාව පැත්තේ යන කට්ටිය අඩුවට ඉන්න තැනක් හොයනවා නම් මෙන්න අඩුවට තැනක්. මේ මගේ යාලුවෙක් ගේ ගෙයක්...
අලුතින් හදලා තියෙන්නේ.
bed room 2
hot water
gas cooker
gas cylinder
furniture
kitchen tools
මේවා තියෙනවා කියලා කිව්වා... ඕනි අය...