Birth certificate එක Translate කරගන්න ඕනෙනම් බත්තරමුල්ලට යන්න වෙනවා. (Department of Registrar General's). මෙන්න වැඩි විස්තර (http://www.gic.gov.lk/gic/index.php?option=com_info&id=365&task=info&lang=en). O\L and A\L Translate කරගන්න ඕනෙනම් මුලින්ම ඉසුරුපායට යන්න ඕනේ(Ministry of Education)...