Facebook free data
Facebook නැතුවම බැරිද? දැන් දින 30කට Facebook FREE :rolleyes:
Dialog වෙතින් දින 30කට free fb data දෙනවා
[/IMG]
මැයි මස 20 දක්වා වලංගු වන පරිදි නොමිලයේ facebook සදහා 750mb ලබා ගැනීමට 678 ට FB 50 ටයිප් කර යවන්න . fb සදහා පමණයි 750mb ලබාදෙන්නේ.
note May 20n passe 50k...