Hobbit එකයි Lord of the Rings එකයි කතා දෙකම ලිව්වෙ J.R.R.Tolkin කියන ලේඛකයා. එයා එතනින් එහාට ඒ සම්බන්ධ කතා ලියල නැහැ මම දන්න තරමින්. ඒ කියන්නෙ ආපු film series එච්චරයි මචං. :sorry:
හැබැයි වෙන ලස්සන කතා තව ලියල තියෙනව. ඒවයින් films හැදුවොත් බලාගන්න පුලුවන් වෙයි. හැබැයි ඉතිං Hobbit, Lord of the...