මේ වෙනතෙක් ජීවිතයේ වෙච්චි හොඳ නරක හැමදේම ගැන කල්පනා කරල,
මගේ මතකයේ හැටියට මට හොඳට දැනුම් තේරුම් ඇති ප්රමාණයේ වයසකට ආපහු ගිහිල්ල,
ජීවිතයේ තියෙන යථාර්තය තේරුම් කරවල දීල,
අනාගතයේ දී හිතේ ඇති කරගන්න තත්වය....
TV එකට ඇබ්බැහි වීම, යාළුවො එක්ක අනවශ්ය විදිහට රවුම් ගහල කාලෙ නාස්ති කරගන්න එක...