1. Walter White

    තොරතුරු - Tudawe Child Development Center ⭕

    මචන්ලා, අපේ ඔෆ්ස් එකේ අලුත් වසරට පලවෙනි CSR එක කරන්න හදන්නේ. අපිට පොඩි තැනක් සෙට්වුනා ඉගනගන්න කාන්තා දරුවන් 25ක් ඉන්න Tudawe Child Development Center එක. අපි හොයලා බලලා අවශ්‍යකරන, පුළුවන් හැමදේම දෙන්න හදන්නේ එතනට. දෙන්න කලින් පොඩි පෙර විපරුමක් කරන්න ඕන මෙතන ගැන. දැනගන්න ඕන, උබලා කවුරුහරි...
  2. Walter White

    දියුණුවේ රහස 100% වැඩ කරනවා සත්තයි!

    ඩොමේන් පොන්නයා :lol: :lol:
  3. Walter White

    New Role Model = Better Call Saul මූනම් මාර මැච් එකක් ගහන්නේ

    බලපන්කො. කවුරුත් වැඩිය කතාකරන්නේ නැති එකක්
  4. Walter White

    උබල ගත්ත පලවෙනි Camera Phone එක මොකක්ද?

    Nokia 5130 XpressMusic තාම ඔන් වෙනවා 💚
  5. Walter White

    තවත් කුමාරියක් 😍

    හොව් හොව්. සන්සුන් වන්න
  6. Walter White

    Palk Strait එකත් හෝමුස් වගේ ද?

    ඔය හුත්ත මැද්දෙන් යන පකක් නැහැ ඔයි
  7. Walter White

    මිට්ටනි උදව්වක් - Night Function 😉

    ඔව්. ඔව්. ඒක හරි
  8. Walter White

    මිට්ටනි උදව්වක් - Night Function 😉

    කුරුනෑගලින් බෙට්ටක්වත් එපා ඕයි
  9. Walter White

    මිට්ටනි උදව්වක් - Night Function 😉

    කොච්චර සැනසුවත් අඩුපාඩු කියන උන්නේ. වාහනේ වැඩේට සල්ලි ටිකක් යටකරන්න ඕන. අම්මා,තාත්තා විතරයි හරියට පතන්නේ හොදක් වෙන්න කියලා තිස් දෙක, තුන අගනේ ඉතින්. ඔව්. ලොකුවට සනසන්න කට්ටියක් නැහැ. ඔෆ්ස් එකේ උන්ට දෙන්නම ඕන අත්සන් කරලා, නයිට් ෆන්ෂන් එක පමණයි
  10. Walter White

    මිට්ටනි උදව්වක් - Night Function 😉

    ඒ වගේ දෙයක්. ලොකු සෙට් එකක් නැහැ හරියට සනසන්න

    No contents