ඔකේ මෙහෙම කේස් එකක් තියෙනවා නෙහ්,
උබේ sync වෙච්ච contacts ටික වැරදිලා හරි අලුත් ෆෝන් එකකින් වෙන තව අලුත් contact සෙට් එකකුයි, පරණ contact ටිකෙන් ටිකකුයි තියලා sync කලොත් අර කලින් sync වෙච්ච දැන් ෆෝන් එකේ නැති contacts ටික අතුරුදහන් වෙනවා...
මේක මට උනා...
(මට තේරුන විදියට ඕක තමා උන scenario එක )...