මෙහෙම වෙනවද බන්....
මොබිටෙල් බිල් වැඩිපුර charge වෙලා තියෙද?
මම යූස් කරන්නෙ මොබිටෙල් ඩේටා පැකේජ් එකක්. උඹලගෙ ඩොන්ගල්වලට බිල් යුසේජ් එක යුස් කරපු ගානට වඩා වැඩිපුර උන් බිල් කරල තියෙනවද. මේකෙ 20/09/2015 වෙනකම රු.1418ක් ඒත් 18/09/2015 දි 1449.18 ක්. උබලටත් මෙහෙම වෙලා තියෙනවද?මෙහෙම වෙන්න බැනෙ...