අම්මා තාත්තව ගාවගන්න එපා මචන්
උබේ අම්මට බැන්නොත් උබටත් අවුල් යනවා නේද
කොහේදෝ යන os පුකක් නිසා අහිංසක අම්මලා බැනුම් අහන්න ඕනි නෑ
අපි බැනගත්තා කියලා අපිට මොකුත් ලැබෙන්නේ නෑනේ
උබ උබේ අම්මට ආදරෙයි වගේ තමා අනිත් එවුනුත්
උබට බනින්න ඕනි නම් ඌට බැනපන්
උබ උබේ අම්මට ආදරෙයි නම් අරුගෙන් සමාව ගනින්