1. TharushiKU

    How to be a online entrepreneur

    I asked and there isn't any one who willing to teach from A to Z It's hard to recommend anyone those days, so many cheaters Anyway why don't you try some other earning methods? Like adsense?
  2. TharushiKU

    Youtube කරන අයට...

    Not going to say no to any blackhat methods from yesterday Why should i read adsense tos and waste so much of my time for others who going to call me selfish later So i will join cheers team and will add a positive comment to whatever method peoples share here :D
  3. TharushiKU

    Youtube කරන අයට...

    තෑන්ක්ස් ෆෝ ශෙයාරින් දැන්ටම රෙප් එකක් තමා දෙන්න වෙන්නෙ රෙජිස්ටර් උනොත් ඔයාගෙ ලින්ක් එකෙන් යන්නම් හොඳේ ;)
  4. TharushiKU

    ලක්ෂ 100 තට්ටු දෙකේ හදපු ගෙයක් ගන්න එක හොදද?

    ගෙයක් හැදුවම සල්ලි ප්‍රශ්න ඇවිත් නම්..... රටෙන් යන්න වෙලා නම්.... එහෙම ගෙවල් අරන් අනාථ වෙන්න වෙන්නෙ :lol:
  5. TharushiKU

    RedLine Tech horu

  6. TharushiKU

    RedLine Tech horu

    රෙඩ්ලයින් එකෙන් ගෙවල් වලට ඩිලිවරි කරන්න කීයක් ගන්නවද? :rolleyes:
  7. TharushiKU

    How to be a online entrepreneur

    I don't have any forex strategy or game plans, Not even a active account on forex site :rolleyes: I only do cooking and earning managing part, My husband is the one do earning part :P He learn all that by reading online articles, forex news and lot of testing on demos i guess ;)
  8. TharushiKU

    Bitcoin all time high - $1,175

    මම නම් පෙරේදා ඉඳන් කෑෂ් අවුට් කරන්න ප්ලෑන් කරන් හිටියේ මම ගත්තෙ $107 ගානේ
  9. TharushiKU

    dawasakata 10$ k hoyanna

    mother of verifications :lol::lol:
  10. TharushiKU

    dawasakata 10$ k hoyanna

    Payza වලින් සල්ලි අතට ගන්න එක ලේසියි මට නම්, ඒක නිසා මම Payza ඒකෙන් තමා ගන්නේ හැබැයි ගොඩක් වෙලාවට Payza වලින් ගන්නවට වඩා BitCoinTalk එකෙන් එක්ස්චේන්ජ් කරන එක ලාබයි
  11. TharushiKU

    dawasakata 10$ k hoyanna

    අපෝ නැහැ, ඒත් මම දැක්කා එයා හැම පාරම Bust වෙන කල්ම ඉන්නවා
  12. TharushiKU

    dawasakata 10$ k hoyanna

    සූදුව ඔහොම තමා ඉතින් හරිත් යනවා වැරදිත් වෙනවා :rolleyes:
  13. TharushiKU

    dawasakata 10$ k hoyanna

    කොච්චර කියලා දුන්නත් ලොස්ට් වෙන්න 1000000000/1 හරි චාන්ස් එකක් තියෙනවා නෙ ඒකට බයේ මිනිස්සු ඔය සයිට් එක නොකර ඉන්නවා, ඒක මට සුවර් :P
  14. TharushiKU

    dawasakata 10$ k hoyanna

    :shocked::eek::shocked:
  15. TharushiKU

    Earth Quake Alert

    සුනාමියක් ඇවිත් නෑදෑයෝ 23ක් මැරුන කෙනෙක්ට ඔය නිව්ස් එක පේන්නෙ දින එක්ක නෙමේ :rolleyes:
  16. TharushiKU

    Bitcoin all time high - $1,175

    මම නම් 70% වගේ කෑෂ් අවුට් කලා $1800 වෙයිද නැතිම වේවිද දන්නෙ නැහැ නෙ :eek:
  17. TharushiKU

    dawasakata 10$ k hoyanna

    අහස පොලව ගැටලා කරන්න හිටියොත් නම් ඕක කරන්න පටන් ගන්න කොට සයිට් එක වැහිලත් තියේවි :lol:
  18. TharushiKU

    dawasakata 10$ k hoyanna

    :P

    No contents