මයිලෝ වල පණුවෝ ඉන්න කතාව ඇත්තද?
මයිලෝ වල පණුවෝ ඉන්න කතාව ඇත්තද? මට එහා ගෙදර මල්ලි කිව්වෙ ෆේස්බුක් එකේ තිබ්බා කියලා. ඔයාලා කවුරු හරි දැක්කා නම් මට ලින්ක් එක එවන්න පුළුවන්ද?
යූටියුබ් එකට අප්ලෝඩ් කරන්න කෝ කවුරු හරි. මමත් නිතරම බොනවා ඕවා :baffled::(:rofl: