මචන්, මගෙ ජොබ් එක නැතිවුනා. මම ෆුල් ටයිම් Freelancing කරන්න හදන්නෙ දැන්, ජොබ් නම් තිත්තම වුනා.. උඹලා ගාව දැනට Outsource කරන්න පුළුවන් වැඩ මොනවා හරි කරගන්න කාව හරි හොයනවනම් මට පුළුවන් කරලා දෙන්න. ඒ කියන්නෙ Graphic Designing, Typing, Data Entry වගේ වැඩ. දැනට මට General skills තියනවා, හැබැයි web...