කොහොමද කොල්ලනේ..
ඇත්තම කියනවනම් මේ දවස් වල කොල්ලො බල්ලො සේරමල රූපවාහිනිය ඉස්සරහ ඉඳගෙන මැච් එක බලනවා.. කොල්ලොනම් කමක් නැ කියමුකො.. යකෝ කසාද බැඳපු එව්වොත් එහෙමනෙ.. අනේ ඉතින් නෝනලා සදා දුකේ තමා..:( දිගටම ගියොත් නොනලට වෙන්නේ මෙන්න මෙකේ පිහිට පතන්න තමා.. දැන් ඉතින් බොලා මට...