අඩෝ HNB එකෙත් තියෙනවලු ෂරියා බැංකුවක්....... :shocked::shocked: උන් පොලියට ගන්නේ නැති නිසා උන්ට වාහන නය දෙන්නේ පොලි නැතුවලු...:eek::baffled: පස්සේ කාලෙක වාහනේ වටිනාකම ගෙවලා උන් වාහනේ තමන්ගේ නමට හරවගන්නවලු බැංකුවෙන්.....:shocked: කොහොමද ගේම.. අතින් සත පහක් වත් වියදම් නෑ....:P:P
දන්නා...