යාලුවනේ ඔන්න ඉදල ඉදල Game එකක් කරන්න ගත්ත. එකේ පොඩි අව්ලක් තියෙනවා.Game එක Call of Duty MW3 මේ එක කරපු කෙනෙක් කියනවද මට මේකේ අවසාන Mission එක මොකක්ද කියල.50.3% ඉවරයි දැනට.අන්තිමට මගේ ඉවර වෙන Mission එක Kill Makarov කියන එක.එකෙන් Game එක ඉවරද.නැත්තන් තව ඉස්සරහට තියෙනවද.මේ Mission එක ඉවර උනාට...