Call Of Duty MW3 ---- HELP

oracle ckc

Active member
  • May 13, 2012
    794
    156
    43
    හිත ගිය තැන
    යාලුවනේ ඔන්න ඉදල ඉදල Game එකක් කරන්න ගත්ත. එකේ පොඩි අව්ලක් තියෙනවා.Game එක Call of Duty MW3 මේ එක කරපු කෙනෙක් කියනවද මට මේකේ අවසාන Mission එක මොකක්ද කියල.50.3% ඉවරයි දැනට.අන්තිමට මගේ ඉවර වෙන Mission එක Kill Makarov කියන එක.එකෙන් Game එක ඉවරද.නැත්තන් තව ඉස්සරහට තියෙනවද.මේ Mission එක ඉවර උනාට පස්සේ Cast එක යනවා.ඊට පස්සේ Game එක ඉවර වෙනවා.දන්නා කෙනෙක් හෙල්ප් එකක් කරන්න.:no::no::no:

    balala udawwak widihata BUMP ekak wath danna.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,423
    2,138
    113
    Leeds, UK

    50% iwara wenne single player iwara unata passe. thawa multiplayer thiyenawa special ops thiyenawa. ewath complete karanna ona.
     
    • Like
    Reactions: oracle ckc

    MassMaxy

    Well-known member
  • Sep 14, 2012
    1,583
    224
    63
    CMB
    But Still I cant play Multiplayer.....!!!

    50% iwara wenne single player iwara unata passe. thawa multiplayer thiyenawa special ops thiyenawa. ewath complete karanna ona.

    But Still I cant play Multiplayer, when i try to connect to the Internet Call Of Duty MW3.exe Will not Responded....!!!!! so is there any way to play or any file to download plz help....!!!!!
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    50% iwara wenne single player iwara unata passe. thawa multiplayer thiyenawa special ops thiyenawa. ewath complete karanna ona.

    ඔව් තව මිෂන් තියෙනවා මාත් ස්ටෝරි එක ගහලා ඉවර උනාට පස්සේ ඒ ටික කවර් කලා..මල්ටි ප්ලේයර් අපිට දෙන්නේ නෑ ගහන්න..ස්පෙෂල් ඔප්ස් ද මොකද්ද එකක ක නේද තියෙන්නේ ඒ සෙට් එක මම 79% ද කොහෙද වෙනකන් ගැහුවා..ගේම් එක ඊට පස්සේ අයින් කලා Assassin`S Creed III දාන්න..
     
    Aluth Malli

    Member
    Feb 25, 2013
    534
    24
    0
    Kill Makarov marana tiyanay uba Call Of Duty MW 2 gahapan 2,3ni 2inna Makarov thama marana tiyanay 3 50% iwara wenne single player
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,423
    2,138
    113
    Leeds, UK
    ඔව් තව මිෂන් තියෙනවා මාත් ස්ටෝරි එක ගහලා ඉවර උනාට පස්සේ ඒ ටික කවර් කලා..මල්ටි ප්ලේයර් අපිට දෙන්නේ නෑ ගහන්න..ස්පෙෂල් ඔප්ස් ද මොකද්ද එකක ක නේද තියෙන්නේ ඒ සෙට් එක මම 79% ද කොහෙද වෙනකන් ගැහුවා..ගේම් එක ඊට පස්සේ අයින් කලා Assassin`S Creed III දාන්න..

    Hora copy walata multiplayer log wenna denne naha.
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ගේම් එකෙන් දෙන මල්ටි ප්ලෙයර් ඔප්ෂන් එකෙන් කනෙක්ට් වෙලා කෙලින්ම ප්ලේ කරන්න පුළුවන් ඕක ඔරිජිනල් ගේම් එක නම් විතරයි. ක්‍රැක් වර්ෂන් ඔහොම ප්ලේ කරන්න බෑ. http://www.elakiri.com/forum/showthread.php?t=1358590
     
    Last edited: