අරුන් තමන්ට එකපාරම මුලු රටින්ම ලැබුන අවදානය නිසා පොර මානසිකත්වයක ඉන්න බව හොදටම පේනවා. කරුණු මත පදනම් වෙනවට වඩා පොර මානසිකත්වයෙන් උත්තර දෙනව, බාදා කරනව, සිවාජිලිංගම්ගේ අදහස් කිංඩි දාල කෝචොක් එකෙන් යටපත් කරන්න ට්රයි කල බව පේනවා. කොහොමත් අරුන් එකපාරට රතු ඇදගෙන උතුරෙ මිනිස්සු ගැන කතා කරන්න...