මචන් ලොකු උදව්වකට මේක දැම්මේ . මගේ පොඩි උන් දෙන්නෙක් (grade 3/ 4) මචන් මට ඕන උන්ගේ mathematics හොදටම හොද කරන්ඩ. ඕකට තියන ලේසි ක්‍රම එහෙම අඩංගු cd , youtube ලින්ක් හරි textbook හරි වෙන ක්‍රම හරි තියනවනම් දීපල්ලකෝ . ගොඩක් වටිනවා . මේක බලන අයටත් වැදගත් වෙයි .

