1. Mad Weera

    Ford Mustang Review (Sinhala) from ElaKiri.com

    රිවිව් කාලෙත් එයාගෙම(හස්බන්ඩ්ගේ) තමයි
  2. Mad Weera

    පඩ ශෝ නම් රජිවු රාජපුත්‍රම තමා😂

    දන්න විදියට තුන්වෙනි එකා.යළුවගේ වයිෆ්ව උස්සලා තියේන්නේ
  3. Mad Weera

    ආ මෙන්න 18+

    bump
  4. Mad Weera

    BYD Atto 1, Atto 2 ඇවිල්ලා. ලෝකේ වැඩියෙන්ම නහුතෙට වාහන වලට tax ගහන බදු කොටා වරායේ හිරකරගෙන!

    මෙහෙම ගියොත් එක ev එකක්වත් ලංකාවට ගේන්න බැරි වෙනවා.එක්කො මුන් දැනගන්න ඕන ලෝකේ තියෙන ස්ටැන්ඩ් වලට නීති හදලා ටැක්ස් ගන්න.මුන්ගේ නීති වලට මොකෙක්වත් වාහන හදන්නේ නෑනේ
  5. Mad Weera

    Don’t Miss It! 🚨🚨🚨

    bump
  6. Mad Weera

    උකුල දිහා බලාගෙන කෝපි බොන්න ආස පොස් ගුපියො වරෙල්ල..

    මැශින්නම් වැඩක් නැහැ.කෙල්ල කවුද.ලස්සනට කතා කරනවා 😁
  7. Mad Weera

    මෙන්න යකෝ සේනාධිපති පොන්ස්ගේ ඇවන්ට්ගාඩ් එක ජනසතු කරලා! 😂🤭

    ඇවන්ගාඩ් එකට ලංකාවේ මුහුදේ අවි ගබඩා කරන එක නැති උනේ යහපාලනේ කාලේ. නේවි එකනේ කොහොමත් අවි ගබඩා පාලනය කරේ. සී මාශල්ව කම්පැනි ගොඩකින් දානවනේ. ඇවන්ගාඩ් උන් කොහොමත් කරේ ඒ බිස්නස් එක.ඒකට කෙල වෙන්නේ නෑනේ.

    No contents