ඔයාගේ කතාවට මම සියට සියක් එකයි. REP ++ :yes::yes:
Technology මාර විදියට අලුත් වෙනවා. HD එකක් අරගෙන ඔයා කියපු gadget එක සෙට් කරගත්තාම ගොඩ. :D
thread එක කියවලා සැහෙන දේවල් ඉගෙන ගත්තා. Abans ගැන හොදට දන ගත්තා. ගොඩක් අය
මේ ගැන කියලා කලිනුත් නූල් දාල තිබ්බා. Fridge එකක් ගන්න හිතාගෙන ඉන්නවා...