එහෙම සීන් එකක් වෙන්න ඕනේ. පට්ට සීතල දවසක උදේ දුවනකොට තමා මුලින්ම ටිකි ටිකි සද්දෙ එන්න ගත්තෙ. ටයිමින් චේන් කියල හිතුවෙ. ඒත් ගලෝල බලනකොට කෑම් එක කැපිලා.
මම එහෙමම මීගමුවෙත් ගියා. නාවලත් ගියා ඒ ගිහින් ඇවිත් තමා ගලෝල බැලුවේ. රොකර් ආම් එකේ රේසර් එක බදල යකඩෙ නිල් පාට වෙනකන් ගිණියම් වෙලා. රේසරේ...