1. manojdhrma

    Professional Digital SLR Camera

    Canon තමයි බොහෝ දුරට හොඳම Professional DSLR Camera එක. බොහොම හොඳ තීරණයක් වේවි. Cannon DSLR Mark II 5D Model එකේ ඉඳන් ඉස්සරහට ඕනෙම එකක් හොඳයි.
  2. manojdhrma

    DreamSriLanka:ත්‍රිමාණ සජීවීකරණය - ඔබේ අදහස් දෙන්න...

    DreamSriLanka:ත්‍රිමාණ සජීවීකරණය - ඔබේ අදහස් දෙන්න... 3D Studio Max කියන Software එක ගැන හැමෝම දන්නව ඇති. නොදන්න අයත් ඇති. කොහොම හරි.... මම ඒ software එක පාවිච්චි කරල නිර්මාණය කරපු පුංචි Animation එකක් තමයි මේ.... ඔබගේ අදහස් දෙන්න.... ce7Auv06VhU
  3. manojdhrma

    ද්විමාන සජීවීකරණය - කමෙන්ට්ස් දුන්නු, බලප&#354

    ද්විමාන සජීවීකරණය - කමෙන්ට්ස් දුන්නු, බලප&#354 Hi.. මම එළකිරි.com එකෙන් මගේ පළවෙනි පෝස්ට් එක දැම්මට පස්සෙ බොහෝ දෙනෙක් මම නිර්මාණය කරපු ඇනිමේෂන් එක බලල තිබුණ. ඒ ගැන හොඳ කමෙන්ට්ස් දීල තිබුණ. ඒ හැමදෙනාටම ස්තූතියි.:D ‍ මම තව ඉස්සරහට ගොඩක් දේවල් නිර්මාණය කරන්න සූදානමින් ඉන්නව. ඕගොල්ලො හැමදෙනාම...
  4. manojdhrma

    ද්විමාන සජීවීකරණය - කමෙන්ට්ස් දෙන්න...

    මේක හදපු software එක දැන් ගොඩක් අය use කරනව අඩුයි මම හිතන්නෙ. මම මේක හැදුවෙ CorelDraw R.A.V.E එකෙන්.....
  5. manojdhrma

    ද්විමාන සජීවීකරණය - කමෙන්ට්ස් දෙන්න...

    Thank you.... තව අලුත් වැඩ ගොඩක් ඉස්සරහට පෙන්නනවා. :)
  6. manojdhrma

    ද්විමාන සජීවීකරණය - කමෙන්ට්ස් දෙන්න...

    ද්විමාන සජීවීකරණය - කමෙන්ට්ස් දෙන්න... මේ මගේ පළවෙනි එළකිරි post එක. මම නිර්මාණය කරපු පුංචි animation එකක්. මේ ගැන ඔබේ වටිනා කමෙන්ට් එකක් දෙන්න තවත් අලුත් නිර්මාණයක් කරන්න. 5DknVsg8oFw

    No contents