casino ගහලා දිනන එවුන් ලංකාව වටේ tour එකක් යනවා .එතකොට book කරන්නේ හෝටලේ තියෙන සුපිරිම කාමර. ලංකාවේ අනිත් හෝටල් වලටත් මේකෙන් අදායමක් ලැබෙනවා. පාරේ ඉන්න තැඹිලි වෙළෙන්දාගෙන් තැඹිලි ගෙඩියක් ගත්තත් අපේම මිනිස්සුන්ගේ ආර්ථිකේ නේද දියුණු වෙන්නේ.
කවුරු කොහොම කිවුවත් common wealth එකෙන් පස්සේ මේ රටට...