කතාකරල වැඩක් නෑ...... මම ආගම් හෝ ජාතිවාදියෙක් නෙමෙයි..... නමුත් මොකෙක් හරි තමුන්ගෙ තරම නොදැන ලොකු කතා, අයිතිවාසිකම් ඉල්ලන් ආවොත් ප්රසිද්දියේ රෙද්ද ගලවනව.......... මේ සිද්දියෙ වුනේ පහුගිය සැප්තැම්බර් මාසෙ.......
මගේ පොඩි එකාගෙ පලවෙනි උපන්දිනේ සමරන්න අපි ගියා ෆ්රාන්ස් ඩිස්නිලෑන්ඩ් වලට...