වරදවා හිතන්න එපා.....මමත් පිටරට අධ්යාපනයට යන්න ඉස්සෙල්ල එච් අයි වී ටෙස්ට් එකක් ගත්ත (අනිවාර්යයි ).............ලේසිම විදිය ආසිරි යාම කියපු නිසා ආසිරි එකට ගියා....... උන් ඔක්කෝම පුද්ගලික විස්තර ගන්නව මෙම පරීක්ෂණය සඳහා......එච්.අයි.වී + නම් බඩුම තමයි, මොකද උන් ඔක්කෝම විස්තර එච්.අයි.වී. සම්භන්ද...