1. Mad Weera

    පොලිසියට බයේ රණවිරුවා පුකේ ඇඟිල්ල ගහගෙන මාරුවෙයි

    මිලිටරි පොලිස් එක්කෙනා ඉන්න ඕන පොයින්ට් එකේ නෙමේ ඉන්නේ.ඒත් ඌට ඕඩර්ස් දෙන්න අයිතියක් පොලිසියේ එකාට නැහැ.ආමි එකාගේ ඩිසිප්ලීන් හින්දා තමයි කටවහගෙන යන්නේ. පොලිසියේ එකා හරකාවගේ කැගහලා මිනිස්සු ඉස්සරහා පොර වෙන්න දඟලනවා.ඕකුන්ට සෙනඟ කන්ට්‍රෝල් කරගන්න බැරි හින්දයි ආමි එක ගෙන්නුවේ.
  2. Mad Weera

    🛑🛑☄️ඉන්දියාව පාකිස්තානේ අක්‍රමණය කරලා ඉන්දියාව Before partition 1947 ඉන්දියාව වගේ කර ගනී ද ?

    රටවල් දෙකනම් ගහගන්නෙ නැතිවේවි.ඒත් පුල්වාමා එකෙන් පස්සේ පාකිස්තාන් වල තිබ්බ ට්‍රේනින්ග් කෑම්ප් සෙට් එකකට ගැහුවා වගේ දෙයක්නම් කරයි
  3. Mad Weera

    Easter Attack - සයින්දර්මර්දු වල සිද්ද උනු හමුදා මෙහෙයුම

    සයින්දර්මර්දු මෙහෙයුමේ ප්‍රධානියා ඒ වෙනකොට නැගෙනනහිර ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර.දැන් මාලිමා ආණ්ඩුවේ නියෝජ්‍ය ආරක්ශක ඇමති.එයාගෙනන්ම ඇහුවනම්හරි ඇයි මැරුවේ කියලා.
  4. Mad Weera

    මායි මගේ යළුවෝ 3 දෙනෙක් තමයි දන්සැල දෙන්නේ! දෑලේ ගුගුලයි! ආමි ලෙෆ්ට්!

    එතකොට මේ වෙන කවුරුහරිද ආමි එකට හොඳ කියන්නේ
  5. Mad Weera

    දවසගානේ මහින්ද මහත්තයගෙන් ගිලිහෙන යුද ජයග්‍රහනයේ ගෞරවය :(

    2015 පස්සේ ට්‍රිපොලි විතරක් නෙමේ MIS 400 වැඩිය සිඅයිඩි එකට දැක්කුවා,ලොක්කො ගොඩක් ඩිඔ ගහලා අවුරුදු ගනන් ඇතුලේ තියන් හිටියා. දැන් ඉන්නම ලොක්කොම තමයි ඒවත් කලේ.අන්තිමට උන දෙයක්නම් නැහැ
  6. Mad Weera

    දවසගානේ මහින්ද මහත්තයගෙන් ගිලිහෙන යුද ජයග්‍රහනයේ ගෞරවය :(

    පිල්ලෙයාන්ව ගිය 2015 ඇතුළට අරන් අවුරුදු 5ක් තියාගෙන හිටියා.ගම්මන්පිළයටත් පිස්සු ,නිකන් අලුතින් දෙයක් උනා වගේ ගොබ්බ කතාවක් කියලා දැම්මා.
  7. Mad Weera

    සහරාන් මරාගෙන මැරෙන කාන්තාවන් 15ක් පුහුණු කළා – පිල්ලයාන්

    ඊසටර් ඇටෑක් එකෙන් පස්සේ අපේ ගමේ කෙල්ලෙකුත් ඇරස්ට් කලා
  8. Mad Weera

    පිල්ලෙයාන් කියන්නේ ජාතික වීරයෙක් - ගම්මන්පිල 😂😂😂

    වීරයා කතානම් ගොබ්බ කතා. ආන්ඩුවේ ආඩුපාඩු වහගන්න ඩිඔ ගහලා ඇතුලේ තියාගෙන ඉන්න එකනම් බලු වැඩ.වැරදි කරලා තියෙනවනම් නඩු දාලා ඇතුලට ගත්තනම් හරිනේ.යහපාලනේ ආවම ඕකව අවුරුදු 5 විතර ඇතුළේ තියන් හිටියා. අන්තිමට කරපු මඟුලක් නැහැ
  9. Mad Weera

    චතුරංග හඬා වැටේ!

    ඌ දාපු පරණ පෝස්ට් ටික මැකුවනම් ඔය මුකුත් ප්‍රශ්න නෑනේ. ඌ මඩ කියන්නෙම ඌ කලින් කියපු ඒවට
  10. Mad Weera

    අපරාධයකින් උපයාගත්තු දේ රජයට ගන්නේ මෙහෙමයි

    එහෙනම් ඉතින් ජවිපෙ මුල් ඇවරියේ ඉන්න අයගෙත් දේපල වලට බඩු සෙට් වෙනවා
  11. Mad Weera

    රනිල් ඇයි බන් පිල්ලෙයාන්ට මෙච්චර ලව්? call කරන්න ඕනෙමයි කියල 😂🤭

    ඩිඔ ගහලා තියන් ඉන්න උන් ගාවත් ෆෝන් තිබිලා අහුවෙලා තියෙන එකේ රනිල්ටත් පිස්සු ඔෆිශියල් චැනල් වලින් කෝල් ගන්න
  12. Mad Weera

    පිල්ලෙයාන් ගත්තේ පාස්කු ප්‍රහාරයට. - අනුර

    එතකොට ඩිඔ ගත්තේ වෙන එකක් කියලනේ. අනුරට ලණු දෙන්නේ කවුද දන්නෑ
  13. Mad Weera

    AMILA DASSANAYAKE

    අපි දන්න උන් අන්තිම අවුරුදු වල ෆෝන් එකක්වත් උස්සන්නවත් බැරි වෙන්න වැඩ.ඒ අතින් මූ ක්ලාස් සෙට් එකකුත් කරලා මේකත් ගොඩ දැම්මා කියන්නේ සුපිරි බුලට් එකක්

    No contents