මේක තව කතාවක්.. Zen ද කියල දන්නෙ නෑ
කොල්ලෙක් වැඩට ආවලු ෆාම් එකක
පොරගෙන් ඇහුවම කිව්වලු සුදුසුකම මොකක්ද කියල පොර කිව්වලු මට පුලුවන් එන ඕන කුණාටුවක් කලින් අදුරගන්න ඕන කුණාටුවක සැපසේ නිදාගන්න කියල.
කිව්ව දේ තේරුනේ නැති උනත් පොරට රස්සාව හම්බුනා ඒක හොදට කරගෙනත් ඉන්නකොට දවසක් ලොකු කුණාටුවක් ආවලු...