1. S

    Internship

    It depends.... 8-15K wage thamai machan...
  2. S

    IJTS (Java Institute) ඩිග්‍රී ප්‍රෝඩාව ..

    IJTS Degree එක NVQ level 6 තියෙන එකක්ද මචන්?? කොහෙද මචන් එහෙම කියල තියෙන්නෙ? ඒක තහවුරු කරගන්නෙ කොහොමද අපි?
  3. S

    ICASL - CAB 2 exam past papers

    Guide books soft-copies thiyenawada machanla...?
  4. S

    IJTS (Java Institute) ඩිග්‍රී ප්‍රෝඩාව ..

    IJTS Degree එක NVQ level 6 තියෙන එකක්ද මචන්?? :shocked: කොහෙද මචන් එහෙම තියෙන්නෙ?
  5. S

    IJTS (Java Institute) ඩිග්‍රී ප්‍රෝඩාව ..

    ලංකාවෙ companies වලට මේ degree එක කරපු අයව ගන්නෙ නැතිලුනෙ... ඒකයි ඇහුවෙ මේ degree එක කරපු අයව අරන් තියෙන companies මොනවද කියල (ලංකාවෙ/පිටරට)
  6. S

    IJTS (Java Institute) ඩිග්‍රී ප්‍රෝඩාව ..

    කෝ බන්, මොනවද ඒ පෝස්ට්..? :rolleyes: ඔව් බන්, job vacancies නම් තියෙනව අම්බානක... :) ඒත් ලංකාවෙ companies වලට මේ degree එක කරපු අයව ගන්නෙ නැතිලුනෙ... ඒකයි ඇහුවෙ මේ degree එක කරපු අයව අරන් තියෙන companies මොනවද කියල (ලංකාවෙ/පිටරට) syllabus එක මොකක්ද මචන්? Web link එකක් තියෙනවද බලන්න?
  7. S

    IJTS (Java Institute) ඩිග්‍රී ප්‍රෝඩාව ..

    මොනවද බන් පිටරට companies? ලංකාවේ නැද්ද ඒ අයට jobs? පිටරට jobs කරන අයට salary කීයක් විතර ලැබෙනවද?
  8. S

    IJTS (Java Institute) ඩිග්‍රී ප්‍රෝඩාව ..

    IJTS එකෙන් degree ගත්තු අය දැන් කොහෙද මචන් වැඩ කරන්නේ..? ජොබ්ස් ලැබෙනවද degree එක ඉවර වෙනකොටම?
  9. S

    Selling my Sony Xperia P !!!

    25K ? :rolleyes: :shocked:
  10. S

    අතුරුදහන් වූ මැලේසියානු ගුවන් යනාව පැහැර

    අපෝ උඹනම් හුචක්කුවක්ම තමයි.... :angry::angry:
  11. S

    රෙකෝඩ් කරපු වීඩියෝ එකේ අව්ල......

    VLC Player එක try කළේ නැද්ද මචන්... ඒකේ ඕන ජරාවක් play වෙනවා... size එක අඩුවෙන්න convert කරල play කරල බලපන්...
  12. S

    Sri Lankan army girls training

    :yes::yes::yes::yes:
  13. S

    wadaagena

    කාගෙන්ද මචන් ඇහුවේ..? :rolleyes: :rolleyes: වඩාගෙන බැරිනම් උඩදාල කළත් එලකිරියෙ එවුන්ට පාන්ද? එක එකාගෙන් අහ අහ එ වගෙ වැඩ කරන්න පුරුදු වෙන්න එපා.. :lol::lol:
  14. S

    wadaagena

    මේක අහන්නමද බන් මේ account එක හැදුවේ...! හැම රෙද්දක් ගැනම එලකිරි එකෙ එවුන්ට මොකද හිතෙන්නෙ කියල අහල threads දාන්න ඇත්තට උඹලට පිස්සුද බන්?? :angry::angry:

    No contents