ඇයි ඔබ ප්රේමදාසට කැමැති වුණේ?
මම ඔහුට කැමති වුණේ අපේ පන්ති මිතුරෙකු වූ නිසා. එයා එන්සිනා හාමිගේ පුතා. රිචඩ් ඒ මුදලාලිගේ පුතා. රෙද්ද බැනියම ඇන්ද මිනිහ. රාජකීය, ශාන්ත තෝමස්, ශාන්ත පීතර වැනි සුපිරි පන්තියෙන් ආපු නැති මිනිහ. ඒ නිසා මා කල්පනා කළා ප්රේමදාසටත් උපකාර කරන්න ඕනේ කියලා. එනමුත් මා ගාමිණි...