DOPLER EFFECT MACHAN !!!!!
මතකද මීට ටික කාලෙකට කලින් මීගමුව පැත්තේ ද කොහෙද මන්දා ලොකූ සද්දයක් අවා ... glassware destroy උනා කියල news එකක් ගියා TV එකේ .......
අන්න එක උනේ Airforce එකේ සිරා Pilot කෙනෙක් Sonic Barrier එක පාස් කරන්න ගිහින් MIG 27 ජෙට් එකකින් ..... :)