නොමිලේම SOFTWARE එකක් හදා ගන්න
තමන්ගෙ අයතනයට, කඩයට, හෝටලයට, etc නොමිලේම Software එකක් හදා ගන්න කමතිද?
ෆ්රී අන්ඩ් ඔපන්සොස් විදිහට ලබාදෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. (100% free)
තමන්ට ඔන කරන Software Systems මොනවගෙ එවද කියල Comment කරමුද මචන්ලා...
ඉහලම ඉල්ලුම තියන System මුලින්ම පටන්ගන්නයි...