Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්
නීතිමය විදිහට අයිති නැති ගීත හෝ සංගීත කොටස් තියෙනවා නම්, වෙනත් කෙනෙක් දාලා තියෙන වීඩියෝ එකක් හෝ වෙන අයගෙ වීඩියෝවල කොටස් එකතු කරලා හදපු එකක් නම්, සහාසික හෝ ජරා හෝ නිරුවත් දර්ශන අඩංගු නම් monetize කරන්න දෙන්නෙ නැහැ. :no: එහෙම දේවල් ඔයාගෙ වීඩියෝ එකේ නැත්නම්, ඒ ඔයාගෙ ම වීඩියෝ එකක් නම් ඕක හදාගන්න මං...
N i m
Post #1,364
Dec 17, 2016
Forum:
eMoney (Internet Marketing & Business)
සරිගම ෆිල්ම් එකේ කොප්පේ මාට්ටු
මුලින් ම ගාමිණි ෆොන්සේකා, ඉන්දිරා ජොන්කලස් රඟපාපු වේදිකා නාට්යයක් විදිහට හැදුනා. :yes: ඊට පස්සෙ කාලෙක පාලිත සිල්වා, චාන්දනි සෙනෙවිරත්න රඟපාපු ටෙලි නාට්යයක් විදිහට හැදුනා. :yes:
N i m
Post #27
Dec 17, 2016
Forum:
ElaKiri Talk!
Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්
1. AdSense එකේ payee name එකට බැංකු පොතේ තියෙන නම දෙන්න. :yes: 2. මේක ගැන නම් දන්නෙ නැහැ. :no: 3. සමාන වෙන්න ඕනෙ නැහැ. :no: 4. Commercial, Hatton National වගේ බැංකු හොඳයි. :yes:
N i m
Post #1,362
Dec 17, 2016
Forum:
eMoney (Internet Marketing & Business)
අපේ සිනමාවට නැඟුණු සාහිත්යය
ස්තූතියි මේ ලිපිය බෙදාගත්තට! :)
N i m
Post #3
Dec 15, 2016
Forum:
Movies TV and Radio
පෙම්බර මධූ (1977) සිංහල ෆිල්ම් Pembara Madu (1977) Sinhala Film
බොහොම ස්තූතියි චිත්රපටිය දුන්නට! :love: මේකෙ නිරුවතින් තේ වත්තක් මැද්දෙන් දුවගෙන යන දර්ශනයට හිටියා කියලා චිත්රපටිය තිරගත වුණු කාලෙ ගීත කුමාරසිංහට චෝදනා එල්ල වුණාලු. :P ඒත් ගොඩක් කාලෙකට පස්සෙ ගීතා කුමාරසිංහ කිව්වලු චිත්රපටියෙ පොඩි පොඩි වැඩ කරන්න ආපු කොල්ලො දෙන්නෙක් ව ඒ කොටසට ගත්තා කියලා. :rofl:
N i m
Post #9
Dec 15, 2016
Forum:
Movies TV and Radio
පූසාට තියෙන සැප බලහන්කො .....
පූසා මොළකාරයා! :P හෙමීට ආදරෙන් අතගාලා, අතගාලා කෙල්ලගෙන් උම්මා එකක් ගන්නවා. :rofl:
N i m
Post #18
Dec 12, 2016
Forum:
ElaKiri Talk!
ඉන්දියන් ටෙලි
ඉස්සර මොන තරම් හොඳ ටෙලි නාට්ය ලංකාවේ හැදුන ද?! :( දැන් හැදෙන සිංහල ටෙලි නාට්යත් ඉන්දියන් ජරාවල් වගේ මයි. :angry:
N i m
Post #5
Dec 12, 2016
Forum:
ElaKiri Talk!
සානුද්රී
දිනේෂ් ප්රියසාද් අධ්යක්ෂණය කරපු "ඔන්න බබෝ". :yes: 2002 ආපු එකක්. :yes:
N i m
Post #15
Dec 12, 2016
Forum:
ElaKiri Talk!
ඊ මනී හොයමුද?
මෙතන ඔය ගැන විස්තර තියෙනවා.
N i m
Post #53
Dec 12, 2016
Forum:
eMoney (Internet Marketing & Business)
Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්
නැතිවෙන්න නම් විදිහක් නැහැ. :no: හොඳට බලන්න. :nerd:
N i m
Post #1,326
Dec 12, 2016
Forum:
eMoney (Internet Marketing & Business)
Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්
You can check estimated revenue on YouTube Analytics page. :yes: To check your total YouTube earnings on AdSense: in the left navigation panel, click Performnce reports -> Common reports -> Products -> Hosted AdSense for Content -> Total earnings
N i m
Post #1,319
Dec 11, 2016
Forum:
eMoney (Internet Marketing & Business)
20,000-30,000 අතර ෆොන් එකක් කියපල්ලකො..
Xiaomi එකක් ගන්න. :love:
N i m
Post #4
Dec 11, 2016
Forum:
ElaKiri Talk!
Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්
Find out what? :confused: Read the AdSense TOS and make sure your sites and YouTube channels don’t violate any of the terms. :yes: That's it. :)
N i m
Post #1,317
Dec 11, 2016
Forum:
eMoney (Internet Marketing & Business)
Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්
Proxy ඕන වෙන්නෙ නැහැ. :no: YouTube එකේ Channel > Advanced වලට ගිහින් රට United States කියලා දෙන්න තියෙන්නෙ. :yes:
N i m
Post #1,315
Dec 11, 2016
Forum:
eMoney (Internet Marketing & Business)
Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්
Change country to United States on YouTube. :yes: You can do that here: https://www.youtube.com/advanced_settings
N i m
Post #1,314
Dec 11, 2016
Forum:
eMoney (Internet Marketing & Business)
බඩගිනි නගරය
Thanks for sharing! :cool:
N i m
Post #45
Dec 11, 2016
Forum:
ElaKiri Talk!
Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්
YouTube එකට විතරයි United States කියලා දෙන්න ඕනා. :yes:
N i m
Post #1,311
Dec 11, 2016
Forum:
eMoney (Internet Marketing & Business)
Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්
Yes, you can. :yes: Sign in to your YouTube account. :yes: Then link your AdSense to YouTube account. :yes:
N i m
Post #1,310
Dec 11, 2016
Forum:
eMoney (Internet Marketing & Business)
පූස් ප්රශ්නයක්
පොඩි බල්ලෙක් පූසෙක්ට කරන්න යනවා නම් මං කීප සැරයක් ම දැකලා තියෙනවා. :rofl:
N i m
Post #24
Dec 9, 2016
Forum:
ElaKiri Talk!
පූස් ප්රශ්නයක්
පූසන්ට අම්මා ද, සහෝදරී ද, නැන්දා ද, ආච්චි ද කියලා නෑදෑකම් නෑ. :no: වෙන ම සහකාරියක් නැත්නම්, ළඟ ම ඉන්න පූසිට වැඩේ දෙනවා. :yes:
N i m
Post #23
Dec 9, 2016
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
…
Go to page
Go
10
Next
First
Prev
2 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom