බහුඅශ්රයේ පාද 2016ක් තියෙනවා නම්, මුලුත් 2016ක් තියෙනවා. :)
එක මුල්ලක ඉඳන් ඒ මුල්ලට ම ඉරක් ගහන්නත්, ඒ මුල්ලට දෙපැත්තෙ තියෙන මුලු දෙකට ඉරි ගහන්නත් බැරි නිසා එක මුල්ලක ඉඳන් ඉරකට යන්න පුළුවන් වෙන මුලු ගණන = 2016 - 3 :nerd:
බහුඅශ්රයට මුලු 2016ක් තියෙන නිසා, අඳින්න පුළුවන් මුලු ඉරි ගණන = 2016(2016...