1. manojdhrma

    Php help

    මචං... මේ code එකේ හැටියට නම්... login එක success නම්... ඒ කිව්වෙ... user name & passwords හරි නම්.. welcome.php එකට නේද යන්න ඕනෙ...? නමුත් login එක success වුණාට welcome page එකට යන්නෙ නැහැ. error එකක් එනව. ඒ කියන්නෙ... මුලින් code කරල තියෙන page එකේ ඉඳන් ඔයා කලින් ම header location එකක් යවල...
  2. manojdhrma

    Php help

    මචං.. මේකට හේතු කීපයක් තියෙනව. ප්‍රධානම හේතුව තමයි... PHP වලින් header location එකක් දුන්නට පස්සෙ ඒක ආපහු loop වෙනකොට ඔහොම ප්‍රශ්නයක් එනව. හොඳම දේ server connection එක වෙනම file එකක හදල ඒක මෙතනට link කරන්න. code එකේ spacing එහෙම චෙක් කරල බලල අනවශ්‍ය space ඔක්කොම delete කරල දාන්න.
  3. manojdhrma

    DreamSriLanka: Music Rock & Roll ~ Comments ~

    මේ මම නිර්මාණය කරපු තවත් අලුත් music එකක්. Rock music අත්හදා බැලීමක්. අහල comment කරන්න... මගේ කලින් නිර්මාණය අහන්න මේ පහළින් තියෙන link එකට යන්න.... http://www.elakiri.com/forum/showthread.php?t=1315636 මේ සංගීත තනු නිර්මාණය මම තනිවම කළ දෙයක්. වෙන කෙනෙක් නිර්මාණය කරපු දෙයක් නම් නෙමෙයි...
  4. manojdhrma

    Network Help

    මචං.. Server Maintenance කරනවද ? Server එකේ Tempory Data Logs එහෙම පිරිල තියෙන්න පුළුවන්. Server එකට connect වෙලා තියෙන computers වලට allocate වෙන memory එකේ ප්‍රශ්න තියෙන්න පුළුවන්.. මේක cable වලම ප්‍රශ්නයක් නෙමෙයි. Server එකෙන් බලන්න ඕනෙ දෙයක්.
  5. manojdhrma

    DreamSriLanka: Music : නව සංගීත තනු නිර්මාණයක්... ~ Comments ~

    Ow.. :yes: mama Reason paawichchi karanna kalin basic theory eke idan yanna hithuwa.. ethakota Reason wage complex mixing ekakata eddi mata hoda experience ekak enawane... thawa aluth notations digatama hadanna mama balaporoththu wenawa... chord works wala getalu then athi... e adupaaduth...
  6. manojdhrma

    DreamSriLanka: Music : නව සංගීත තනු නිර්මාණයක්... ~ Comments ~

    බොහොම ස්තූතියි comment කලාට.... ඔව්.. ඒ කියපු දේ හරි...:yes: ගොඩක් නාද රටා අපි කළින් අහපු ඒවත් එක්ක සෑහෙන්න පැටලෙනව අලුත් තාලයක් බිහි කරන්න ගියාම. තව මට ගොඩක් මහන්සි වෙන්න තියෙනව ඒ පැත්තෙන්... නවත්තන්නෙ නැහැ. තව හොඳ නිර්මාණ ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනව.
  7. manojdhrma

    DreamSriLanka: Music : නව සංගීත තනු නිර්මාණයක්... ~ Comments ~

    Keyboard (Organ).. ekak thama use karanne... Notation create karanna...
  8. manojdhrma

    DreamSriLanka: Music : නව සංගීත තනු නිර්මාණයක්... ~ Comments ~

    DreamSriLanka: Music : නව සංගීත තනු නිර්මාණයක්... ~ Comments ~ ටික දවසකට පස්සේ මම ආයෙමත් මගේ නව නිර්මාණයක් පෙන්වන්නට තීරණය කළා. මගේ අලුත්ම අවධානය යොමු වුණේ සංගීත තනු නිර්මාණය කරන්නට.. නමුත් ඒක ටිකක් දුර ගමනක්. දැන් ලංකාවේ ගොඩක් දෙනෙක් නව සංගීත නිර්මාණයට පිවිසිලා ඉන්නව. ඉතින් මම ටිකක් දුරින්...
  9. manojdhrma

    Apple i Mac අඩුවට ගන්න තියෙනවද..?

    Macbook pro ekath niyamai.... :yes:
  10. manojdhrma

    Wifi Mobile with Laptop

    Only in a wifi signal range... by creating a VPN... But.. only if available the applications capable in file transfer through VPN for mobile phones.
  11. manojdhrma

    Wifi Mobile with Laptop

    Only if its included built-in broadband wireless routers.....
  12. manojdhrma

    Wifi Mobile with Laptop

    Machan... Mobile & Laptop wala thiyena WiFi facility eken karanne wifi signal detect karagena e network ekata connect wennai. Wifi signal broadcasting kramayak mobile or laptop walata one wenne na. E kiyanne wifi use karala mobile & laptop connect karanna nam baha... :no: Itin Bluetooth thamai...
  13. manojdhrma

    MY New Game....<3

    Me game eka play karapu kaale mathakath na dan. 97, 98 years waladi thamai anthimata play kale ohoma ekak... !! :D Dan games kochchara wenas welaada...
  14. manojdhrma

    Apple i Mac අඩුවට ගන්න තියෙනවද..?

    Ow... ehemath nam deyak thiyenawa thamai... hebai mama I mac use karala thiyenawa almost 1 years.. thaamath hodai... adobe CS5 ehema duwanawa kisima aulak nathiwa... Premier ekai.. photoshop high resolution images daala kisima prashnayak nathuwa yanawa... hebei PRO ekath hodai kiyala mata...

    No contents