ඔන්න මචන් මේ සතියෙත් Uk Top 40 ලිස්ට් එකට අලුතෙන් ඇඩ් උන සිංදු ටික ගෙනාවා ඉතින් මම උඹලට දෙන්නෙ අලුත් ටුක විතරයි පරණ ඒවා ඕන නම් දගලල හොයාගනින් මම මේ ලගක ඉදන් දෙන්න පටන් ගත්තේ එතන ඉදන් ලිස්ට් එක හදාගන්න ඕන නම් ත්රෙඩ් එකේ මුල් පෝස්ට් එකේ ලින්ක් එකට ගිහින් ඒ ෆයිල් එක බාල ලිස්ට් එක හදාගනින් ඉතින්...