අද දැක්කනේ මැයි රලියේදී ආණ්ඩුවට කතා කරපු හැටි. මූ ගැන නම් මට දුකයි. තමබියා හැරෙන්නේ තොප්පිය යන පැත්තට කියලා කතාවක් තියෙනවානේ. අද ඒක මූ ඔප්පු කලා. කොහොමද මූ කිව්වේ ආණ්ඩුවෙන් යනවා ඊට පස්සේ එජාපෙට එකතුවෙනවා. පල්ලිය මෙතනින් හොල්ලන්න දෙන්නේ නෑ කියලා. දැන් පූස් පැටියා වගේ ඉන්නවා.