දවසක් අපේ කොල්ලෙක් ගෙදර බල්ලත් තුරුල් කරගෙන ෆොටෝ එකක් ගත්තා.... දැන් ඉතිං ඩ්රෙන්ඩි එකනේ
මේක හැමෝටම පේන්න Facebook එකෙත් දැම්මා......
දවසක් මේ කොල්ල කෙල්ලෙක්ට Chat එකෙන් පොඩි ලයින් පාරක් දාල විස්තර ඇහුවා...
දැන් ඉතිං ඉන්න කෙල්ලොත් ලෝකෙ කාල බීම බීපු කෙල්ලොනෙ ඉන්නේ එක අතකින් Facebook එකේ...