experience එකක් විතරක් අරගෙන යම් දෙයක “ආවේණික ලක්ෂණ” ගැන අවසාන තීරණයකට එන්න බැහැ බන්. විද්යාවෙන් බලද්දී අපි experience කරන දේ මොළය, ඉන්ද්රියයන්, පෙර දැනුම පරිසරය අනුව වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා එකම දෙයක් දෙන්නෙකුට වෙනස් විදිහට පේන්න පුළුවන්. බුදුන් කිවෙත් මේ අදහසට යම් තරමකට සමානව, අපේ...