පු.ලි.දෙ. එකෙන් ඇහුව බන් ඉස්කොලෙ යන උන්ට විතරලු කඩදාසි දෙන්නෙ. :yes:
ස්ට්රැටජි එකක් හම්බුනා බන් ඩිමො එකෙ මාස 2-3 ක ඉදන් පුරුඩු උනා මන් ලොකු ගානක් යටකරන්න පිස්සෙන් නෙවෙයි 2000 ක් විතර දලා බලනවා. ෆොරෙක්ස් මන් ඉස්සර කලා එක ඇල්ලුවෙනෑ මෙකෙ හොද ලාබයක් තියෙනවා රිස්ක් එක අඩුයි.:D
සල්ලි මාරු කරගන්න...